{[['']]}
Artist
|
- Jude Rogans
|
Song
|
- Wen Wennata Hitha Keewoth
|
Chord
|
- Gm
|
[Intro]
-------------------------------------------------------------------
|Gm | - |Bb | - |
|Cm | - | F | - |
|Cm | - |Bb | - |
|Dm | - |Eb | F |
[Chorus]
-------------------------------------------------------------------
Gm Cm F Gm
Wenwennata hitha keewoth
oba wen wenawada
Gm Cm F Gm
Hera yannata hitha keewoth
ma hera yanawada
Cm F Gm
Thaniwennata hitha keewoth
thanikara yanawada
Cm F Dm Gm
Yali ennata hitha keewoth
oba yali enawada
[Verse 1]
-------------------------------------------------------------------
Gm Cm F
Jeewethe pethu adare soya
dunna oba adari
F Dm F D Gm
Maa hade athiruwa adare
paata yaa wevi //
Cm Bb Cm Bb
Pamaaa vee naa wage daraa
gamu adari
F Gm Cm D
Gm
Me duk adare namayen ape
adare namayen
[Verse 2]
-------------------------------------------------------------------
Gm Cm F
Senehase nawathene lagum
dunna mage pembari
F Dm F D Gm
Ayenam ridawanne naa bala
ganimi mage pana wage //
Cm Bb Cm Bb
Duras wee naaaa wage dara
aa gamu adari
F Gm Cm D
Gm
Mee duk adare namayen ape
adare namayen
See Video
See Video
වෙන්වෙන්නට හිත කීවොත් ඔබ වෙන් වෙනවා ද
වෙන්වෙන්නට හිත කීවොත් ඔබ වෙන් වෙනවා ද
හැර යන්නට හිත කීවොත් මා හැර යනවා ද
තනි වෙන්නට හිත කීවොත් තනිකර යනවා ද
යලි ඒන්නට හිත කීවොත් ඔබ යලි එනවා ද
ජීවිතේ පැතු ආදරේ සොයා දුන්නු නුඹ ආදරි..
මා හදේ ඇතිරුවා ආදරේ පාට යාවෙවී... //
පමා වී නෑ වගේ දරා ගමු ආදරේ
මේ දුක් ආදරේ නාමයෙන් අපේ ආදරේ නාමයෙන්
සෙනෙහසේ නවාතැනේ ලැගුම් දුන්නු මගෙ පෙම්බරි
ආයෙනම් රිදවන්නෙ නෑ බලා ගනිමි මගෙ පණ වගේ... //
දුරස් වී නෑ වගේ දරා ගමු ආදරි
මේ දුක් ආදරේ නාමයෙන් අපේ ආදරේ නාමයෙන්
No comments:
Post a Comment