{[['
']]}
Artist - H.R.
Jothipala
Song - Durakatanayakin
Chord - G
[Intro]
------------------------------------------------------------------
|F#m| - | E | - |
|C#m| - | A | - |
|F#m| - | E | - |
|A | - | E | -
|
|F#m| + |
[Chorus]
------------------------------------------------------------------
F#m A E F#m
Nodeka inna bee matanam mage adarii
F#m A E F#m
Nolaba inna ba thawanam obe adare
F#m D E
Bm F#m
Nositha inna ba matanam kisida lande
F#m
A E F#m
Nowinda inna bee obe adare
F#m A E DMaj7 F#m
Nodeka inna be matanam mage adree
[Verse 1]
------------------------------------------------------------------
D A D A
Pahadul katha aaa aa mathake wela
D A D A
Denuwan thema aaaa aa piyaman kala
F#m E C#m F#m
Pera pa sina paweeee giya ma haradama
F#m E C#m F#m
Sihiwa enawa oba kiii katha mulu ra puraaa
F#m A E F#m
Mathake daraaaa
hidimi sada
F#m A E F#m
Mathake daraaaaa
hidimi sada
[Verse 2]
------------------------------------------------------------------
D A D A
Mihidum wala aaaa aa
saluwen wela
D A D A
Pathuman dara aaaa aaa rakimi sada
F#m E C#m F#m
Pera pa sina pooooja kala adure tiya
F#m E C#m F#m
Sagawaaa thaba me weeedana yali enathura
F#m A E F#m
Diviye pura aaaaa
hidimi bala
F#m A E F#m
Diviye pura aaaaa hidimi bala
See Video
නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරී
නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබේ ආදරේ
නොසිතා ඉන්න බෑ මට නම් කිසිදා ලදේ
නොවිද ඉන්න බෑ ඔබේ ආදරේ
නොදක ඉන්න බෑ මට නම් මගේ ආදරි
නොලැබ ඉන්න බෑ තවනම් ඔබේ ආදරේ
නොසිතා ඉන්න බෑ මට නම් කිසිදා ලදේ
නොවිද ඉන්න බෑ ඔබේ ආදරේ
නොදක ඉන්න බෑ මට නම් මගේ ආදරි
පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා
සිහිවෙනවා ඔබ කී කතා මුලු රෑ පුරා
මතකේ දරා විදිමී සදා...//
මිහිදුම් වළා සළුවෙන් වෙලාදෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා
සිහිවෙනවා ඔබ කී කතා මුලු රෑ පුරා
මතකේ දරා විදිමී සදා...//
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජා කලා අඳුරේ තියා
සඟවා දමා මේ වේදනා යළි එනතුරා
දිවියේ පුරා ඉඳිමී බලා....//
No comments:
Post a Comment