{[['']]}
Ma Adaraneeya Mage Amma
Artist - Danapala Udawaththa
Song - Ma Adaraneeya
Chord - Cm
[Inter]
--------------------------------------------------------------------
|Cm |Gm|Eb |Fm | //
|Bb | - |Fm | - |
|G | - |Cm |G |
|G |Cm | +
|
[Chorus]
--------------------------------------------------------------------
Cm G
Maa adaraneeya mage amma
wethatai
G Cm
Me liyanne arakshaka
kadavure sitai
Cm Fm Eb
Api ipadila inne ape rata
reka gannai
Eb Bb G Cm
Maakepa une ae yuthukama
itu karalannai
Eb Bb G Cm
Amme maakepaune ea
yuthukama itu karalannai
[ Verse 1]
--------------------------------------------------------------------
Cm Bb
Awwa wessa re dahawala
ekaine apata
Eb Ab Fm Cm
Ekama hithin ewith inne
api sewayata
Cm
Bb
Kisima bayak denenne ne
kohomath hithata
Eb Bb G Cm
Sewaya karanemi miyayana
thuru lak bimata
Eb Bb G Cm
Mama sewaya karanemi
miyayana thuru lak bimata
[Verse 2]
--------------------------------------------------------------------
Cm
Bb
Veera puthun bihikara rata
rakinna pudana
Eb Ab Fm Cm
Amma warun paa yuga weda
pudanna ona
Cm Bb
Amme oba kala sewaya
sadahata agana
Eb Bb G Cm
Ithihasaye liyawei mathu
dinayaka sodina
Eb Bb G Cm
Lak ithihasaye liyawei
mathu dinayaka sodina
[ Verse 3]
-------------------------------------------------------------------
Cm Bb
Amme mama hithuwe me
lipiya liyanna
Eb Ab Fm Cm
Me satanin maa miyagiya
dinayaka onna
Cm
Bb
Maa mehi nethi adupaaduwa
maka damanna
Eb Bb G Cm
Baala puthath hamudaawata
baara karanna
Eb Bb G Cm
Obe baala puthath
hamudaawata baara karanna
See Video
මා ආදරනීය මගේ අම්මා වෙතටයි
මා ආදරනීය මගේ අම්මා වෙතටයි
මේ ලියන්නේ අරක්ෂක කදවුරේ සිටයි
අපි ඉපදිලා ඉන්නේ අපේ රට රැක ගන්නයි
මා කැප උනේ ඒ යුතුකම ඉටුකර ලන්නයි
අම්මේ මා කැපවුනේ ඒ යතුකම ඉටුකර ලන්නයි
අව්ව වැස්ස රෑ දහවල් එකයින්නේ අපට
එකම සිතින් ඇවිත් ඉන්නේ අපි සේවයට
කිසිම බයක් දැනෙන්නේ නෑ කොහොමත් සිතට
සේවය කර නිමි කර මිස යන තුරු ලක්බිමට
මම සේවය කර නිමි කර මිස යන තුරු ලක්බිමට
වීර පුතුන් බිහිකර රට රකින්න පුදනා
අම්මාවරුන් පා යුග වැඳ පුදන්න උනා
අම්මේ ඔබ කළ සේවය සදහට අගනා
ඉතිහාසයේ ලියවෙයි මතු දිනයක සොදිනා
ලක් ඉතිහාසයේ ලියවෙයි මතු දිනයක සොදිනා
අම්මේ මම සිතුවේ මේ ලිපිය ලියන්න
මේ සටනෙන් මා මිය ගිය ඔන්න
මා මේහි නැති අඩුපාඩුව මකා දමන්න
බාල පුතත් හමුදාවට බාර කරන්න
ඔබේ බාල පුතත් හමුදාවට බාර කරන්න
No comments:
Post a Comment